01) ඔබගේ වඩාත් කැපී පෙනෙන දක්ෂතාවය,
02) ඔබගේ අඩුවෙන්ම කැපී පෙනෙන දක්ෂතාවය,
03) ඔබ වඩාත් ප්රිය කරන ආහාර වර්ග වන්නේ,
04) ඔබ වඩාත් ප්රිය නොකරන ආහාර වර්ග වන්නේ,
05) ආහාර රටාව පිළිබඳව ඔබට වඩාත් ගැලපෙන ප්රකාශය,
06) ආහාර රටාව පිළිබඳව ඔබට වඩාත් නොගැලපෙන ප්රකාශය,
07) ඔබගේ ප්රධාන නින්ද පිළිබඳව වඩාත් ගැලපෙන ප්රකාශය,
08) ඔබගේ ප්රධාන නින්ද පිළිබඳව වඩාත් නොගැලපෙන ප්රකාශය,
09) ඔබගේ විලාසිතා පිළිබඳව වඩාත් ගැලපෙන ප්රකාශය,
10) ඔබගේ විලාසිතා පිළිබඳව වඩාත් නොගැලපෙන ප්රකාශය,
11) ඔබ ගන්නා තීරණ සම්බන්ධයෙන් වඩාත් ගැලපෙන ප්රකාශය,
12) ඔබ ගන්නා තීරණ සම්බන්ධයෙන් වඩාත් නොගැලපෙන ප්රකාශය,
13) ඔබගේ කාර්ය්යන් ඔබ ඉටු කරන ආකාරය පිළිබඳ වඩාත් ගැලපෙන ප්රකාශය,
14) ඔබගේ කාර්ය්යන් ඔබ ඉටු කරන ආකාරය පිළිබඳ වඩාත් නොගැලපෙන ප්රකාශය,